gossiplanka alexa චීනයේ න්‍යෂ්ටික බලාගාරයක අනතුරුදායක තත්ත්වයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ න්‍යෂ්ටික බලාගාරයක අනතුරුදායක තත්ත්වයක්

china nuclear dangerචීනයේ න්‍යෂ්ටික බලාගාරයක අනතුරුදායී තත්ත්වයක් උද්ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ අනතුරුදායක තත්ත්වයට පත්ව ඇත්තේ චීනයේ ගුවන්ඩොන්ග් ප්‍රාන්තයේ පිහිටි තියයිශාන් නම් න්‍යෂ්ටික බලාගාරයයි. 

අමෙරිකානු බුද්ධි අංශ මඟින් තොරතුරු අනාවරණය කර ගෙන ඇත්තේ බලාගාරයේ කොටසක අසාමාන්‍ය ලෙස ගෑස් ඒකරාශීවීමක් පවතින බවයි . එය ඉතා භයානක තත්ත්වයක  අනතුරක් දක්වා පරිවර්තනය විය හැකි බවයි ඔවුන් පවසා ඇත්තේ. 

මෙම බලාගාරයේ බහුතර කොටස් හිමිවන්නේ චීන සමාගමකට වන අතර 30%ක පමණ කොටසක් හිමි ප්‍රංශ සමාගමක් මෙම ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීමට හදිස් ‍රැස්වීමක් කැඳවන ලෙස චීන බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා. 

කෙසේ වෙතත් බහුතර කොටස් හිමි චීන සමාගම පවසා ඇත්තේ බලාගාරයේ සියළු කටයුතු හොඳින් ක්‍රියාත්මක වන බවයි. 

කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් සිදුවිය හැකි විශාල හානිය වළක්වා ගත හැකි බව ජාත්‍යන්තර විශේෂඥයින් මත පළකර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu