gossiplanka alexa ජනතාවගේ හැසිරීම මත සංචරණ සීමා තවත් දීර්ඝ කරනවා ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනතාවගේ හැසිරීම මත සංචරණ සීමා තවත් දීර්ඝ කරනවා ද?

travel restriction depend on people behaviorසංචරණ සීමා පනවා ඇති කාලයේ දීත් නීති පිළිනොපඳින ජනතාව සංචරණ සීමා ලිහිල් කල පසුද නිසි ලෙස හැසිරේ යැයි බලාපොරොත්තු විය නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. 

ජනතාව එලෙස දිගින් දිගටම සංචරණ නීති කඩකරන්නේ නම් තවත් සතියකට හෝ දෙකකට දැනට පවතින සංචරණ සීමා දීර්ඝ කිරීමට නිර් දේශ ලබා දීම සිදුවිය හැකි බව ඔහු වැඩි දුරටත් පවසනවා. ඒ සඳහා වෙනත් විකල්ප නොමැති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටින්නේ. 

මේ වන විට පෙරට වඩා කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් පැහැදිලිවම අඩු වීමක් පෙන්නුම් කරන බව පවසන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා එසේ රෝගීන් අඩු වීම දිගින් දිගටම පවත්වා ගත යුතු බව ද පවසනවා. 

කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යානුකූලව ඉලක්කම් දෙස බලා පමණක් අපි සියළු දේ හරියටම කලා කියලා නිගමනය කළ නොහැකි බව ඔහු කියා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu