gossiplanka alexa ලෝක සෞඛ්‍ය සංවිධානය අමෙරිකාවට අනතුරු අඟවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝක සෞඛ්‍ය සංවිධානය අමෙරිකාවට අනතුරු අඟවයි

ත වූ පැය 24 තුල දී නව කොරෝන වෛරසය හෙවත් කොවිඩ් -19 ආසාදිත වූ රෝගීන් ප්‍රමාණයෙන් 80% ක ප්‍රමාණයක්ම වාර්තා වන්නේ යුරෝපය සහ අමෙරිකාවෙන්.

එයිනුත් හරි අඩක්ම වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

මේ හේතු සියල්ල සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටින්නේ නව කොරෝනා රෝගයේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව විය හැකි බවටයි. 

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හා සැසඳීමේ දී අමෙරිකාවේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ විශාල ඉඩ කඩක් ඇති බවයි. 

දැනටමත් මෙම මාරාන්තික වෛරසයෙන් අමෙරිකාවේ පුද්ගලයින් 600 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති අතර  46,500ක පමණ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu