Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොළම, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්ක වලට දැනට ක්‍රියාත්මකවන ඇඳිරි නීතිය  නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක වන බව රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,




Photo : Press Release - President Media


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page