Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

චීනයට කොරෝනා වයිරසය ආසාදනය වීමේ දෙවන ‍රැල්ල ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ චීනයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 78 දෙනෙකු  සහ ඉකුත් පැය 24 තුළ මරණ 7 ක් වාර්තා වීමෙන් පසුවයි.

මේ නිසා චීනය තුල කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වයිරසය දෙවන වරටත් පැතිර යාමේ අවදානමක් ඇති දැයි සැක මතු වන බවයි එම මාධ්‍ය අනාවරණය කරන්නේ. 

මෙම මාරාන්තික වෛරසයේ මූලාරම්භය සිදු වූ චීනයේ එම වෛරසය ආසාදනය වූ රෝගීන් මෙලෙස හමු වූයේ සතියකට පමණ පසුවයි. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page