gossiplanka alexa චීනයට නව කොරෝනා වෛරසය දෙවන ‍රැල්ල ආරම්භ වෙයි !

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයට නව කොරෝනා වෛරසය දෙවන ‍රැල්ල ආරම්භ වෙයි !

චීනයට කොරෝනා වයිරසය ආසාදනය වීමේ දෙවන ‍රැල්ල ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ චීනයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 78 දෙනෙකු  සහ ඉකුත් පැය 24 තුළ මරණ 7 ක් වාර්තා වීමෙන් පසුවයි.

මේ නිසා චීනය තුල කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වයිරසය දෙවන වරටත් පැතිර යාමේ අවදානමක් ඇති දැයි සැක මතු වන බවයි එම මාධ්‍ය අනාවරණය කරන්නේ. 

මෙම මාරාන්තික වෛරසයේ මූලාරම්භය සිදු වූ චීනයේ එම වෛරසය ආසාදනය වූ රෝගීන් මෙලෙස හමු වූයේ සතියකට පමණ පසුවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu