gossiplanka alexa තොරතුරු සෙවූ කිහිපදෙනෙකු පිළිබඳ අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තොරතුරු සෙවූ කිහිපදෙනෙකු පිළිබඳ අනාවරණයක්

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන ක්‍රියාවලියට සහභාගී නොවී සැඟව සිටින පුද්ගලයින් සොයා ගැනිමට පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා ඊයේ නිවේදනයක් නිකුත් කර තිබුණා.

අදාළ පුද්ගලයින්ගේ ඡායාරූප ද ඒ සමඟ ප්‍රකාශ කර තිබුණා.

එම ඡායාරූපවල සිටි දරුවන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්ව දෙමව්පියන් භාරයේ සිටින බවට අද තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ පිළිබඳව නිකුත් කළ පොලිස් නිවේදනය පහතින්.


Photo : පොලිස් මූලස්ථානය, කොළඹ

එසේම එම නිවේදනයේ දක්වා තිබූ 265, සමගි මාවත, පැලැන්වත්ත, පන්නිපිටිය ලිපිනයේ පදිංචිව සිටින බවට කියූ දැරණියගලගේ ශිරාණි පීරිස් යන තැනැත්තිය  2020.03.08 ලංකාවෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු අනාරවණය වී තිබෙනවා. ඇය නැවත ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu