Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන ක්‍රියාවලියට සහභාගී නොවී සැඟව සිටින පුද්ගලයින් සොයා ගැනිමට පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා ඊයේ නිවේදනයක් නිකුත් කර තිබුණා.

අදාළ පුද්ගලයින්ගේ ඡායාරූප ද ඒ සමඟ ප්‍රකාශ කර තිබුණා.

එම ඡායාරූපවල සිටි දරුවන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්ව දෙමව්පියන් භාරයේ සිටින බවට අද තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ පිළිබඳව නිකුත් කළ පොලිස් නිවේදනය පහතින්.


Photo : පොලිස් මූලස්ථානය, කොළඹ

එසේම එම නිවේදනයේ දක්වා තිබූ 265, සමගි මාවත, පැලැන්වත්ත, පන්නිපිටිය ලිපිනයේ පදිංචිව සිටින බවට කියූ දැරණියගලගේ ශිරාණි පීරිස් යන තැනැත්තිය  2020.03.08 ලංකාවෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු අනාරවණය වී තිබෙනවා. ඇය නැවත ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 




Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page