Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Information. Show all posts

request accurate information about covid epidemicලෝකයේ දැනට සොයාගෙන ඇති සියළුම කොවිඩ් ප්‍රභේද ලංකාවේ ද තිබිය හැකි බව සෞඛ්‍ය අංශ බලධාරීන් ප්‍රකාශ කල ද වසංගත රෝග විද්‍යායතනය නිවැරදි තොරතුරු වාර්තා සපයා නොමැතිකමින් ඉදිරියේ දී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. 

22 persons died in this week due to covid2021 මැයි 02 වෙනි දින සිට මැයි 08 වනදා දක්වා කොවිඩ් ආසාදිත රෝගීන් 22ක් මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 786 ක් වනවා. 

මියගිය පුද්ගලයින් 22 පිළිබඳ විස්තර පහතින්

රෝ
හලෙන් පැනගිය පුද්ගලයා පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු රෝහලෙන් පැන ගිය ආකාරය පිළිබඳව නවතම තොරතුරු වාර්තා වනවා. 

අදාළ රෝගියා තමන් ප්‍රතිකාර ලබමින් සිටි වාට්‍ටුවේ තිබූ කොස්සක් තම ඇඳ මත තබා එය පොරෝනවලින් වසා තමන් නිදා ස්ටින අයුරු පෙන්වීමට සලස්වා තිබෙනවා.

https://www.gossiplanka.com/2020/07/give-information.html
පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අවශ්‍යව ඇති පුද්ගලයෙකු සොයා ගැනීමට පොලීසිය ජනතාවගේ සහාය පතනවා. ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරී කරනු ලැබූ පුද්ගලයෙක්.

https://www.gossiplanka.com/2020/06/researchers-from-satellite-data-reveal-new-corona-virus-onset.html
හාවඩ් වෛද්‍ය විද්‍යාලය, බොස්ටන් මහජන සෞඛ්‍ය විශ්ව විද්‍යාලය සහ බොස්ටන් ළමා රෝහලේ පර්යේෂකයින් පිරිසක් චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිදු කල නිරීක්ෂණමඟින් නව කොරෝනා වෛරසයේ ආරම්භය ගැන නිගමනයක් කර තිබෙනවා.  2018 ජනවාරි 09 වනදා සිට 2020 අප්‍රේල් 30 දක්වා කාලයේ වූහාන් හි ප්‍රධාන රෝහල්වල වාහන නැවැත්වීමේ ස්ථානවල චන්ද්‍රිකා දත්ත මේ සඳහා යොදා ගෙන තිබෙනවා.

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන ක්‍රියාවලියට සහභාගී නොවී සැඟව සිටින පුද්ගලයින් සොයා ගැනිමට පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා ඊයේ නිවේදනයක් නිකුත් කර තිබුණා.

අදාළ පුද්ගලයින්ගේ ඡායාරූප ද ඒ සමඟ ප්‍රකාශ කර තිබුණා.


rcfha fiajlhskaf.a jD;a;Sh
f;dr;=re wka;¾cd,hg

rcfha fiajlhskaf.a jD;a;Sh f;dr;=re we;=<;a lr úoHq;a udkj iïm;a o;a; ixÑ;hla ilia lsÍu ioyd rch ie,iqï lr ;sfí' ta wkqj rdcH fiajlhkaf.a Ôjo;a; f;dr;=re" wOHdmksl iqÿiqlï" jD;a;Shuh olaI;d iy w;aoelSï we;=¿ f;dr;=re o we;=<;a lrñka fuu úoHq;a o;a; ixÑ;h ilia lsÍug kshñ;h'

fuys m<uq mshjr f,i Y%S ,xld l%u iïmdok fiajfha ish¨‍ rdcH ks,OdÍkaf.a f;dr;=re úoHq;a o;a; ixÑ;hg we;=<;a lsÍug mshjr f.k we;s w;r w.%dud;H ld¾hd,h" rdcH





fjdalaiaje.ka iu.u ,xldjg weú;a kE
fjdlaiaje.ka l¾udka; Yd,dj .ek
we;a; ke;a;


hymd,k rcfha ;j;a fmdfrdkaÿjla u,a M, .kajñka lshd wo ^03& Èk l=,shdmsáh ,nqhdh uykq.j;a; m%foaYfha§ uq,a., ;efnk fudag¾ r: tl,ialsÍfï l¾udka; Yd,dj fjdlaiaje.ka iud.fï l¾udka; Yd,djla nj lshQjo




f;dr;=re oek .ekSfï mk; md¾,sfïka;=fõ§
wo iïu; fjhs

f;dr;=re oek .ekSfï mk; wo ^24& Èk md¾,sfïka;=fõ§ Pkao úuiSulska f;drj iïu; jqKd' fï i|yd md¾,sfïka;= uka;%Sjreka jk wkqr l=udr Èidkdhl iy ÈfkaYa .=Kj¾Ok hk uka;%Sjreka ixfYdaOk bÈßm;a l<d' f;dr;=re oek.ekSfï mk; iïnkaOfhka Pkao úuiSula meje;aùula flfrys

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page