gossiplanka alexa ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව හෙළිකරගත් අළුත්ම තොරතුර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව හෙළිකරගත් අළුත්ම තොරතුර

ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ්ව නවතම අනාවරණයක් සිදු කර ගැනීමට ජපානයේ කියතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලය සිදු කල පරීක්ෂණයකින් හැකි වී තිබෙනවා. එම පරීක්ෂණයට අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය සම මතුපිට නොනැසී පැය 21ක කාලයක් දක්වා පවතින බවයි අනාවරණය වී ඇත්තේ. 

එසේම ප්ලාස්ටික් මතුපිට ඔමික්‍රෝන් ප්‍රභේදය දින 08ක් පමණ නොනැසී පවතින බවද එම පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබෙනවා. 

මේ හේතුවෙන් නිරන්තරයෙන් දෑස් සේදීම පිළිබඳව සහ නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස විද්‍යාඥයින් අවධාරණය කර සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu