gossiplanka alexa මේ ගැන තොරතුරක් ඇත්නම් දන්වන්න !

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මේ ගැන තොරතුරක් ඇත්නම් දන්වන්න !

https://www.gossiplanka.com/2020/07/give-information.html
පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අවශ්‍යව ඇති පුද්ගලයෙකු සොයා ගැනීමට පොලීසිය ජනතාවගේ සහාය පතනවා. ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරී කරනු ලැබූ පුද්ගලයෙක්.

වෙහෙරවත්ත කංකානමලාගේ සමන් වසන්ත කුමාර නැමැති මෙම පුද්ගලයා අංක 189 කිරිකත්ත වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවත්වාගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අවශ්‍ය මෙම පුද්ගලයා ගැන යම් කිසි තොරතුරක් දන්නේ නම් 071 859 1767 හෝ 0112 422 176 අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu