gossiplanka alexa මංගල උත්සවයක් සඳහා සහභාගී විය හැකි පුද්ගලයින් ගණන වැඩි කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මංගල උත්සවයක් සඳහා සහභාගී විය හැකි පුද්ගලයින් ගණන වැඩි කෙරේ

https://www.gossiplanka.com/2020/07/wedding-participated-people.html
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් එය ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා ගත් පියවර අතර මංගල උත්සව සඳහා සහභාගි විය හැකි පිරිස සීමා කෙරුණා. ඒ අනුව මංගල උත්සවයක් සඳහා උපරිම සහභාගී විය හැකි පිරිස 50කට සීමා වුණා.

නමුත් එම තත්ත්වය ලිහිල්කරමින් මංගල උත්සවයක් සඳහා 300 දෙනා සහභාගී වීමට හැකිවන පරිදි අවසර ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් මේ සියළු අවස්ථාවලදී සමාජ දුරස්ථභාවය පවත්වාගත යුතු බව වැඩි දුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu