gossiplanka alexa රාජිතගේ වැඩ ගැන කියමින් GMOA වෙතින් මාධ්‍ය නිවේදනයක්, යහපත් ප්‍රතිචාර නොලදහොත් දැඩි තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජිතගේ වැඩ ගැන කියමින් GMOA වෙතින් මාධ්‍ය නිවේදනයක්, යහපත් ප්‍රතිචාර නොලදහොත් දැඩි තීරණයක්

https://www.gossiplanka.com/2020/07/rajihta-gmoa-press-release.html
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හා ඔහුට සම්බන්ධ පිරිස් විසින් වෛද්‍යවරුන්ගේ පත්වීම් සහ ස්ථාන මාරු කිරීම් සම්පූර්ණයෙන් අවුල් කර ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එසේම රාජිත සේනාරත්න අමාත්‍ය ධූරය දැරූ යුගයේ ඖෂධ හිඟවීමක්, බාල ඖෂධ ගෙන්වීම නිසාත් පිළිකා රෝගීන්ගේ සහ රෝගී දරුවන්ගේ ඇතුළු සියළුදෙනා දැඩි අසීරුතාවයට පත් වීම නිසාත් ඒ පිළිබඳව කටයුතු කළ වෛද්‍යවරුන්ගෙන් පළිගැනීම් සිදුවන බවත් එම සංගමය පවසනවා.

මෙම සියළුඅ කරුණු පිළිබඳව දීර්ඝ විස්තරයක් සිදු කරමින් එම වෛද්‍ය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනයෙන් වැඩි දුරටත් කියා සිටින්නේ මෙම කරුණු සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර නොලදහොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu