gossiplanka alexa නව කොරෝනා වෛරසයයේ ආරම්භය ගැන චන්ද්‍රිකා දත්ත ඔස්සේ පර්යේෂකයින්ගෙන් අළුත් තොරතුරක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව කොරෝනා වෛරසයයේ ආරම්භය ගැන චන්ද්‍රිකා දත්ත ඔස්සේ පර්යේෂකයින්ගෙන් අළුත් තොරතුරක්

https://www.gossiplanka.com/2020/06/researchers-from-satellite-data-reveal-new-corona-virus-onset.html
හාවඩ් වෛද්‍ය විද්‍යාලය, බොස්ටන් මහජන සෞඛ්‍ය විශ්ව විද්‍යාලය සහ බොස්ටන් ළමා රෝහලේ පර්යේෂකයින් පිරිසක් චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිදු කල නිරීක්ෂණමඟින් නව කොරෝනා වෛරසයේ ආරම්භය ගැන නිගමනයක් කර තිබෙනවා.  2018 ජනවාරි 09 වනදා සිට 2020 අප්‍රේල් 30 දක්වා කාලයේ වූහාන් හි ප්‍රධාන රෝහල්වල වාහන නැවැත්වීමේ ස්ථානවල චන්ද්‍රිකා දත්ත මේ සඳහා යොදා ගෙන තිබෙනවා.

මෙම දත්ත නිරීක්ෂණය කිරීමේන් ඔවුන් නිගමය කර ඇත්තේ නව කොරෝනා වෛරසය එහ්වත් කොවිඩ් -19 ආරම්භ වූවා යැයි පවසන දෙසැම්බර් මාසයට මාස කිහිපයකට පෙර සිටම වෛරසය නගරය තුළ පැතිර තිබූ බවයි.

මෙම චන්ද්‍රිකා දත්ත අනුව එම ප්‍රදේශයේ වාහන තදබදය ඉතා වැඩි වීමක් ඒ කාලය තුළ පෙන්නුම් කළ ද වාහන පරිමාව වැඩි වීම මෙම වෛරසයට ඍජවන සම්බන්ධදැයි මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

කෙසේ වෙතත් ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ මෙම වෛරසය වූහාන්හි මත්ස්‍ය වෙළඳපොලෙන් හමුවීමට පෙර සිටම තිබූ බවයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu