gossiplanka alexa කොල්ලුපිටිය උද්ඝෝෂණය මැඬලීමට ගිය පොලිස් නිලධාරීන් නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොල්ලුපිටිය උද්ඝෝෂණය මැඬලීමට ගිය පොලිස් නිලධාරීන් නිරෝධායනයට

https://www.gossiplanka.com/2020/06/police-officers-quarantine.html
පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂය මඟින් කොල්ලුපිටිය අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වනු ලැබූ උද්ඝෝෂණය මැඬ පැවැත්වීමට ගිය පොලිස් නිලධාරීන් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු තවත් නිලධාරීන් 30 දෙනෙකු මෙසේ නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා පොලිසිය මගින් පවත්වාගෙන යනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානයට මෙම නිලධාරින් යොමු කර තිබෙන බව වැඩි දුර ආරංචි මාර්ග පවසනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu