gossiplanka alexa ජේතවනාරාම ස්ථූපය අවදානම් සහගත තත්ත්වයක, ඉක්මනින් පිළියම් අවශ්‍යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජේතවනාරාම ස්ථූපය අවදානම් සහගත තත්ත්වයක, ඉක්මනින් පිළියම් අවශ්‍යයි

ඩි 269 ක් (මීටර් 120) උසින් යුතු ජේතවනාරාමය ලෝකයේ උසම ස්ථූපයයි. මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල ද මෙය වනවා.  මහසෙන් රජතුමා විසින් ( ක්‍රි.ව. 276 – 303 ) ඉදි කරවන ලද මෙම ස්ථූපයේ  බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් නිධන් කර ඇතැයි විශ්වාස කරනවා. 

පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීම ලෙස හැඳින්වෙන මෙම ස්ථූපය දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇති බවයි විශ්වාස කරන්නේ. 

මෙවන් ඓතිහාසික වටිනාකමකින් යුත් ජේතවනාරාම ස්ථූපය මේ වනවිට සිව් දිශාවකින් ඉරි තලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම ඉරි තැලීම් විහිදී ඇත්තේ චෛත්‍යයේ හතරැස් කොටුවේ සිට ගර්භයේ පහලට උතුර, බටහිර හා දකුණු දිසාවලින් ය. දින වර්ධනය වන මෙමෛරි තැලීම් නිසා දාගැබ ඉතා අවදානම් තත්ත්වයක ඇති බවයි පැවසෙන්නේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ විහාරස්ථානයට ඉහළින් ඉරිතැලුණු කොටස දැඩි අවදානම් තත්ත්වයක පවතින බවයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu