gossiplanka alexa ශ්‍රී ලංකාව දැඩි අවදානම් තත්ත්වයක, බුද්ධි අංශ විමසිල්ලෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව දැඩි අවදානම් තත්ත්වයක, බුද්ධි අංශ විමසිල්ලෙන්

https://www.gossiplanka.com/2020/06/srilanka-danger.html
මේ වන විට ඉන්දියාවේ ඉතා දරුණු අන්දමින් කොරෝනා වසංගතය ව්‍යාප්තවෙමින් පවතින බැවින් එහි ජනතාවට ආහාර, ඇඳුම්  වැනි මූලික අවශ්‍යතාවයන් පවා සපුරා ගැනීම තා දුෂ්කර වී තිබෙනවා. මේ හේතුව නිසාවෙන් ඉන්දියාවේ බොහෝ පිරිස් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ලංකාවට ඇතුළු වීමට උත්සාහා දරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මන්නාරම, යාපනය, හලාවත, පුත්තලම වැනි ප‍්‍රදේශවලින් ඔවුන් දිවයිනට ඇතුළු වීමට උත්සහකරන බවයි වාර්තා වන්නේ. ‍රැකියා අහිමිවීමෙන් පවා ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති ඉන්දීය ජාතිකයින් මෙසේ ලංකාවට පැමිණීමට උත්සාහ කරන බවත් ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ඉතා සාර්ථක ලෙස පාලනය කර ඇති මෙවන් අවස්ථාවක රෝගය ආසාදිත පුද්ගලයින් මෙරටට ඇතුළු වීම ඉතා භයානක තත්ත්වයක් බවත්  බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටිනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu