gossiplanka alexa ජනතාවගේ පැමිණිලි හදිසි තොරතුරු ලබා දීම සඳහා දුරකතන අංක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනතාවගේ පැමිණිලි හදිසි තොරතුරු ලබා දීම සඳහා දුරකතන අංක

වතින තත්ත්වය මත ජනතා පැමිණි භාර ගැනීම සහ තොරතුරු දැනුම් දීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පහත දුරකතන ඔස්සේ ජනතාවට සම්බන්ධ විය හැකියි.

රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි - 011-2354550 / 0112354655

එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධවිය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඝෘජු දුරකථන අංක - 0112354354 අමතා - දිගු අංක 3872/ 3873/ 3874/ 3875 ඔස්සේ

කපිල ගුණසිංහ, අධ්‍යක්ෂ, මහජන සම්බන්ධතා අංශය දුරකථන අංක - 077-3743718

කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රිත දැනුම්දීම් සඳහා - 0112860003 / 0112860004

0112354354 අමතා දිගු අංක 3355 ඔස්සේ ද එම තොරතුරු ඉදිරිපත් කළ හැකිය.


Source :https: //www.facebook.com/gotabayar/
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu