gossiplanka alexa ස්විට්සර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු වෛරසයෙන් මිය යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ස්විට්සර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු වෛරසයෙන් මිය යයි

ස්විට්සර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. 59 හැවිරිදි මෙම පුද්ගලයා පුත්තලමේ පදිංචි අයෙකු බවයි වාර්තා වන්නේ.

ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු ශ්‍රී ලාංකිකයායි.

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයන ස්විට්සර්ලන්තයේ මේ වන විට ආසාදිදයින් 10,000 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මරණ 100කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu