Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ස්විට්සර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. 59 හැවිරිදි මෙම පුද්ගලයා පුත්තලමේ පදිංචි අයෙකු බවයි වාර්තා වන්නේ.

ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු ශ්‍රී ලාංකිකයායි.

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයන ස්විට්සර්ලන්තයේ මේ වන විට ආසාදිදයින් 10,000 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මරණ 100කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.




Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page