Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Srilankan. Show all posts

සංචාරක දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද (10) පැවැත්වෙනවා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 07ට තරඟය ආරම්භ වීමට නියමිතයි. 

පන්දුවාර විස්සයි විස්ස තරඟයන්හි ලොව හොඳම පන්දු යවන්නන් දෙදෙනා එකම තරඟයක දී අද මුණ ගැසෙනවා. ඒ අංක එකේ සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටැබ්‍රිස් ෂම්සි සහ අංක දෙකේ සිටින වනිදු හසරංගයි. 

අද පැවැත්වෙන තරඟය සඳහා සහභාගීවන ක්‍රීඩකයින්,

srilankan-died-india-pandemic-gossiplanka.com
න්දියාවේ සීඝ්‍රයෙන් පැතිරයන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එහි ‍රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මිය ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා. 

ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සහ රාජස්ථාන ප්‍රදේශයේ ‍රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මෙසේ මියගොස් තිබෙනවා. රාජස්ථාන්හි මිය ගිය එක් පුහ්ගලයෙක් ආයුර්වේද වෛද්‍යවරයෙකු බවයි සඳහන් වන්නේ. 

මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

gossip lanka
ව කොරෝනා වෛරසය හේතුවෙන් එංගලන්තයේ මිය ගිය ශ්‍රී ලාංකිකයෙකුගේ අවසන් අවස්ථාව ගත කළ ආකාරය පිළිබඳ ඉතා සංවේදී සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබෙනවා. බ්‍රිත්‍යානය වැනි දියුණු රටක රෝගී පුද්ගලයෙක් වෙනුවෙන් ලබා දී තිබූ නොසැලකිල්ල එම සටහනෙන් මනාවට පැහැදිලි වනවා. 

තවමත් දියුණු වෙමින් පවතින රටක් ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය පිළිබඳ අප ආඩම්බර විය යුත්තේ එනත් රටවල නැති අපේ රටේ ඇති මෙවැනි මානුෂීය කාරණා නිසාමය. 

ස්විට්සර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. 59 හැවිරිදි මෙම පුද්ගලයා පුත්තලමේ පදිංචි අයෙකු බවයි වාර්තා වන්නේ.

ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු ශ්‍රී ලාංකිකයායි.

gossip news
කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිරෝධායනය සඳහා රුපියල් හත්දහස් පන්සියයක මුදලක් අය කරන්නේ යයි පැතිර ඇති තොරතුරු හේතුවෙන් අද විරෝධතාවක් පළ කර තිබුණා. මෙය අසාධාරණ ක්‍රියාවක් බවයි ඔවුන්ගුවන් තො‍ටුපොලේ දී කියා සිටියේ. එසේම නිරෝධායන මධ්‍යස්ථානයේ දී  වතුර බෝතලය පවා මුදලට ගැනීමට සිදුව ඇතැයි ඔවුන් චෝදනා කරනවා. 

Air Bus ගුවන් සමාගම සමග සිදුකළ අයථා ගණුදෙනුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ඔහුගේ බිරිඳ අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන  අත්අඩංගුවට ගන්නා ලෙස අද (03) නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා. 

මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ බලධාරින්ට නියෝග කරනු ලැබුවා.

ක්ෂ ගණන් වියදම් කරමින් ධනවත් රටවල ‍රැකියා සඳහා යාමට බොහෝ දෙනා හීන දකිනවා. ඉතාම අතලොස්සක් දෙනාට තමයි තමන් හිතන මේ හීනය හැබෑ කරගන්න ලැබෙන්නේ. ඒ විදියට ලක්ෂ ගානක් වියදම් කරලා ඉතාලි රටට යන සමහර ශ්‍රී ලාංකිකයින් කිසිදු රකියාවක් නොකර ඉතාලි වීදිවල ජීවත්වන බවක් කවුරුත් දන්නවා ද? මේ තියෙන්න ඒ ගැන තැබූ සටහනක්. 

"ඉතාලියේ නාපෝලියේ මහපාරේ නිදියන ශ්‍රී ලාංකිකයෝ...





Y%S ,kalka fiajlhkag
lïì jefgka mek,d rdcldßhg tkak jqk yeá

(Video)

uÿrdhs isg fld<U n,d mshdir lrk Y%S ,kalka .=jka fiajfha lms;dka yd leìka ld¾h uKav,hg wmQre isÿùulg uqyqK mEug isÿj ;sfí' lms;dka wd¾' ã w,aúia uy;d leìka ld¾h uKav,h iuÕ

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page