gossiplanka alexa නිරෝධායනයට ලක්වන ශ්‍රි ලංකා පුරවැසියෙක්ගෙන් මුදල් ලබා ගන්නවා ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධායනයට ලක්වන ශ්‍රි ලංකා පුරවැසියෙක්ගෙන් මුදල් ලබා ගන්නවා ද ?

gossip news
කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිරෝධායනය සඳහා රුපියල් හත්දහස් පන්සියයක මුදලක් අය කරන්නේ යයි පැතිර ඇති තොරතුරු හේතුවෙන් අද විරෝධතාවක් පළ කර තිබුණා. මෙය අසාධාරණ ක්‍රියාවක් බවයි ඔවුන්ගුවන් තො‍ටුපොලේ දී කියා සිටියේ. එසේම නිරෝධායන මධ්‍යස්ථානයේ දී  වතුර බෝතලය පවා මුදලට ගැනීමට සිදුව ඇතැයි ඔවුන් චෝදනා කරනවා. 

කෙසේ වෙතත් නිරෝධයනය කරන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට පළ වන වාර්තා ශ‍්‍රී ලංකා යුද හමුදාව ප‍්‍රතික්‍ෂෙප කරනවා.  යුද හමුදාපති ශවේන්ද‍්‍ර ද සිල්වා මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ  ඒ සදහා කිසිම පුද්ගලයෙකුගෙන් කිසිම ගාස්තුවක් අය නොකරන බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu