gossiplanka alexa උපදෙස් අනුගමනය නොකළහොත් මෙරට ද නගර වසා දැමීමේ අවදානමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උපදෙස් අනුගමනය නොකළහොත් මෙරට ද නගර වසා දැමීමේ අවදානමක් ?

lanka gossip news
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් මරණ 4016ක් සිදුව ඇති අතර, ඉන් 3024ක්ම වාර්තා වන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන්. ලොව පුරා ආසාදිත සංඛ්‍යාව ද එක්ලක්ෂ 13,754 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 80754ක්ම වාර්තා වන්නේ චීනයෙන්. 

එසේම ඉතාලියේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 463 දක්වා ඉහළ ගොස් ඇතිඅතර ඔවුන් සිය නිරෝධායන පියවර පුළුල් කර තිබෙනවා. ඉතාලි අග්‍රාමාත්‍ය ජුසපේ කොන්ටි කියා සිටියේ සේවය සහ පවුලේ හදිසි අවශ්‍යතා සඳහා හැර කිසිවෙකුට සංචාරය කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

මේ අතර වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් සෞදියේ කාතිෆ් කලාපය වසාදැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ක්යා සිටින්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබාදෙන උපදෙස් අනුගමනය නොකර කෝවිඩ් -19 වෛරසය පැතිරී ගියහොත් අනිකුත් රටවල සිදුකර ඇති පරිදි මෙරටද සියලුම නගර වසා දැමීමට සිදුවන බවයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu