gossiplanka alexa රවි අත් අඩංගුවට නොගන්නැයි අතුරු තහනම් නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රවි අත් අඩංගුවට නොගන්නැයි අතුරු තහනම් නියෝගයක්

හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම හෙට තෙක් වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ  අභියාචනාධිකරණය විසින්. 

මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන්නේ තමන් ඇතුළු සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස ඔවුන් විසින් ගොනු කර ඇති පෙත්සම හෙට දිනයේ දී සලකා බලන තුරුය. 

රවි කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණේ බැඳුම්කර වංචාවට චූදිතයන් ලෙස නම් කරමින්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu