කොරියාවේ දී මෙන් සැප පහසුකම් ඉල්ලා තරුණයින් විරෝධතාවයක

gossip about corona
ඊයේ දිනයේ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයේ රදවන ලද තරුණ පිරිසක් කලහාකාරි ලෙස හැසිරී තිබෙනවා. ඒ තමනට කොරියාවේ දී මෙන් සියළුම පහසුකම් සපයා දෙන ලෙස ඉල්ලමින්. නැවතීම සදහා හෝටල් කාමර, වායුසමීකරණ, රසවත් කෑම බීම අවශ්‍ය බව සඳහන් කරමින් ඔවුන් මෙසේ හැසිරී තිබෙනවා. 

කොරියාවෙ සහ ඉතාලියේ සිට පැමිණි 138ක් දෙනෙකු කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානය රඳවා සිටින අතර මෙසේ මෙම පිරිස් අමතරව සැප පහසුකම් ඉල්ලා සිටීම නිසා එහි යොදවා සිටින හමුදා නිලධාරීන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu