gossiplanka alexa මාලදිවයිනේ ජිවත් වෙන ශ්‍රී ලාංකිකයෙක්ට කොරෝනා වැළඳී ඇති බව අනාවරණය වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාලදිවයිනේ ජිවත් වෙන ශ්‍රී ලාංකිකයෙක්ට කොරෝනා වැළඳී ඇති බව අනාවරණය වෙයි

මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

පසුගිය පැය 24 තුළදී ශ්‍රී ලාංකිකයෙකු / බංගලාදේශ ජාතිකයන් දෙදෙනෙක් සහ ඉන්දීය ජාතිකයෙක් හට කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මෙලෙස මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයෙක් හට කොරෝනා වැළඳුණු බවට වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර බ්‍රිතාන්‍ය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ජෝර්දානය, යන රටවල වාසය කරන ශ්‍රී ලාංකිකයන් වෙත කොරෝනා වෛරසය වැළඳුනු බව මිට පෙර වාර්තා වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu