gossiplanka alexa ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙක් මිය යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙක් මිය යයි

srilankan-died-india-pandemic-gossiplanka.com
න්දියාවේ සීඝ්‍රයෙන් පැතිරයන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එහි ‍රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මිය ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා. 

ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සහ රාජස්ථාන ප්‍රදේශයේ ‍රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මෙසේ මියගොස් තිබෙනවා. රාජස්ථාන්හි මිය ගිය එක් පුහ්ගලයෙක් ආයුර්වේද වෛද්‍යවරයෙකු බවයි සඳහන් වන්නේ. 

වීසා ලබා ගැනීම, වෛද්‍ය කටයුතු ආදිය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් සුළු පිරිසක් ඉන්දියාවට ගොස් සිටින අතර එසේ විවිධ හේතු මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා බව සංචාරක අමාත්‍යවරයා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu