gossiplanka alexa විදෙස්ගතව පැමිණෙන අයගේ නිරෝධායන කාල සීමාවේ වෙනසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස්ගතව පැමිණෙන අයගේ නිරෝධායන කාල සීමාවේ වෙනසක්

change-quarantine-period-gossiplanka.com
විදේශයන් හි සිට පැමිණෙන සියළු දෙනා දවස් 14ක් අනිවාර්යයෙන් නිරෝධායනය විය යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව මැයි 31 දක්වා විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික සියළු පුරවැසියන්, විදේශිකයින්, රාජතාන්ත්‍රික නිලධාරීන් සියළු දෙනා මෙම දින 14ක නිරෝධායන කාල සීමාවට අයත්වනවා. මෙසේ පැමිණෙන පුද්ගලයින් යම් හෙයකින් කොවිඩ් ආසාදිතයෙක්ගේ සමීප ආශ්‍රිතයෙක් නම් මෙම නිරෝධායන කාල සීමාව දීර්ඝ කරන බවයි නව උපදෙස්වල සඳහන් වන්නේ. 

කොවිඩ් මර් දන එන්නත් දෙකම ලබා ගත් පුද්ගලයෙක් වුවද මෙම නිරෝධායනයට ලක් වීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

කෙසේ වෙතත් විදෙස්ගතව පැමිණෙන වයස අවුරුදු 02ට අඩු දරුවන්ට පී.සී.ආර් පරීක්ෂණ සිදු නොකරන බවයි එම උපදෙස්මාලාවේ දැක්වෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu