gossiplanka alexa දිස්ත්‍රික් අතරත් සංචරණ සීමා පැනවීමට අවධානය, නිවෙසින් බැහැරයාමට හැඳුනුම්පත්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිස්ත්‍රික් අතරත් සංචරණ සීමා පැනවීමට අවධානය, නිවෙසින් බැහැරයාමට හැඳුනුම්පත්

travel-restriction-district-id-issue-gossiplanka.com
කොරෝනා ව්‍යාප්තිය බහුලව දක්නට ඇති ප්‍රදේශ සලකා බලා ඉදිරියේ දී දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීමට හැකියාව ඇති බව කොරෝනා වයාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

සෞඛ්‍ය අංශ වල උපදෙස්වලට අනුව කොරෝනා ව්‍යාප්තිය බහුල ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම සංචරණ සීමා පැනවෙනු ඇති. 

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වනදා දක්වා පළාත් අතර සංචරණ සීමා පනවනු ලැබුවා. 

මේ අතර ඉදිරි දින කිහිපය තුළ දී පෙර ක්‍රියාත්මක කළ හැඳුනුම්පත් අංකය මත නිවසින් අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා බැහැර වෙන ක්‍රමවේදය බලාත්මක කිරීමට තීරණය කර ඇති බවත් එය ඉදිරි දිනක දී ප්‍රකාශයට පත් කරන බවත් හමුදාපතිවරයා පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu