liquor-store-open-time-change-gossiplanka.com
සියළුම මත්පැන් අලෙවිසැල් විවෘත කර තබන වේලාව සංශෝධනය කර තිබෙනවා. 

ඒ අනුව අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම මත්පැන් අලෙවිසැල් දිනපතා සවස 6.00ට වසා දැමිය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.