''ඔහුගේ මරණයට වගකිව යුත්තේ එංගලන්තේ ලොකුම රෝහලයි, වැඩ්ඩො හිටියට මල බතක් උයන්න දන්නෑ'' - සංවේදී සටහනක්

gossip lanka
නව කොරෝනා වෛරසය හේතුවෙන් එංගලන්තයේ මිය ගිය ශ්‍රී ලාංකිකයෙකුගේ අවසන් අවස්ථාව ගත කළ ආකාරය පිළිබඳ ඉතා සංවේදී සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබෙනවා. බ්‍රිත්‍යානය වැනි දියුණු රටක රෝගී පුද්ගලයෙක් වෙනුවෙන් ලබා දී තිබූ නොසැලකිල්ල එම සටහනෙන් මනාවට පැහැදිලි වනවා. 

තවමත් දියුණු වෙමින් පවතින රටක් ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය පිළිබඳ අප ආඩම්බර විය යුත්තේ එනත් රටවල නැති අපේ රටේ ඇති මෙවැනි මානුෂීය කාරණා නිසාමය. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu