gossiplanka alexa සජිත්ගේ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් කදිම පිළිතුරක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත්ගේ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් කදිම පිළිතුරක්

gossip about president deciasion
මගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම ඉයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කළ සකච්ඡාවේ දී ඉල්ලා ඇත්තේ පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසයි. 

මෙම සාකච්ඡාවට විමල් වීරවංශ මහතා ද සහභාගී ඇති අතර ඔහු පවසා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි. ජනාධිපතිවරයා මෙහි දී කියා ඇත්තේ  පාර්ලිමේන්තුව යළි කැඳවීමට තම්නට කිසිදු අදහසක් නොමැති බවයි. පාර්ලිමේන්තුව නැවත කැඳවීමට නම් හදිසි නීතිය පැනවීමට හැර වෙනත් කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවත් හදිසි නීතිය පැනවීමේ කිසිදු අදහසක් තමාගේ නැති බවත් ජනාධිපතිවරයා මෙහි දී කියා තිබෙනවා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu