ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීම පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව තමාව දැනුවත් කරන ලෙස බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ පිළිබඳව තමාව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස දන්වා ඔහුගේ දුරකතන අංකය වන 077-7414241 ලබා දී ඇති අතර ඒ අනුව ගැටළු විසඳීමට තමා මැදිහත්වන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.