gossiplanka alexa දහම් පාසැල් ශ්‍රේණි විභාගය පවත්වන දිනය ප්‍රකාශ කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දහම් පාසැල් ශ්‍රේණි විභාගය පවත්වන දිනය ප්‍රකාශ කරයි

2021 දහම් පාසැල් 6-10 ශ්‍රේණි විභාගය 2022 අප්‍රේල් 03 වන දින පැවැත්වීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර  තිබෙනවා. 

සියළුම දහම් පාසැල් විභාග මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක කරනු  ලබන අතර අධීක්ෂණ කටයුතු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ගරු ලේඛකාධිකාරී, සභාපති ස්වාමීන්වහන්සේලා විසින් සිදු කිරීමට නියමිතයි.,

විභාගය සම්බන්ධයෙන් වූ කාලසටහන් සහ උපදෙස් සියළුම දහම් පාසැල් ප්‍රධානාචාර්ය ස්වාමීන්වහන්සේලා, මහත්ම මහත්මීන් වෙත යොමු කර ඇති බව සඳහන්. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu