gossiplanka alexa ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශයක් ඇත්නම් ඇමතිවරයාටම දැනුම් දෙන්න දුරකතන අංකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශයක් ඇත්නම් ඇමතිවරයාටම දැනුම් දෙන්න දුරකතන අංකයක්

දිනෙන් දින ඉහළ යන පරිසර විනාශයන් නවතා දැමීමේ අරමුණින් කිසියම් ස්ථානයක පරිසර විනාශයක් සිදු වුවහොත් ඒ පිළිබඳව තමන්ට හෝ තම අමාත්‍යාංශයට දැනුම් දීමට පරිසර අමාත්‍යවරයා මහජනතාවට දුරකතන අංකයන් ලබා දී තිබෙනවා.

ඒ අනුව අප්‍රිසර අමාත්‍යාංශයේ 1991, ද මධ්‍යම පරිසර අධිකාරියේ 1981 ද භූ විද්‍ය හා පතල් කාර්යාංශයේ 1921 ද යන කෙටි දුරකතන අංකත් අමාත්‍යවරයාගේ පෞද්ගලික දුරකතන අංකය වන 0907 - 55 56 66 යන අංකයත් මෙහිදී මහජනතාව වෙත විවෘතව තබනවා. 

අමාත්‍යවරයාගේ පෞද්ගලික දුරකතන අංකයට සිදුවන පරිසර විනාශයන් පිළිබඳව වට්සැප් පණිවිඩයක්, කෙටි පණිවිඩයක් හෝ වීඩියෝ පට එවන ලෙසයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu