gossiplanka alexa පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂක මනාප අංක සහිත අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂක මනාප අංක සහිත අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

https://www.gossiplanka.com/2020/06/candidate-number-gazette-issue.html
දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් පි‍ටු 477කින් සමන්විත අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඔවුන් තරඟ වදින දේශපාලන පක්ෂ සහ ඡන්ද මධ්‍යස්ථාන ද මෙම ගැසට් නිවේදනයට ඇතුළත්.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය මේ සතියේ දී ප්‍රකාශ කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ ද මැතිවරණ කොසන් සභාවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.


අදාළ ගැසට් නිවේදනය http://documents.gov.lk/en/exgazette.php  ඔස්සේ බාගත කරගත හැකියි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu