Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/06/candidate-number-gazette-issue.html
දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් පි‍ටු 477කින් සමන්විත අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඔවුන් තරඟ වදින දේශපාලන පක්ෂ සහ ඡන්ද මධ්‍යස්ථාන ද මෙම ගැසට් නිවේදනයට ඇතුළත්.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය මේ සතියේ දී ප්‍රකාශ කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ ද මැතිවරණ කොසන් සභාවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.


අදාළ ගැසට් නිවේදනය http://documents.gov.lk/en/exgazette.php  ඔස්සේ බාගත කරගත හැකියි.



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page