gossiplanka alexa අමෙරිකානු පොලීසිය ඝාතනය කල කළු ජාතිකයා නිසා කොල්ලුපිටියේ උණුසුම් තත්ත්වයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමෙරිකානු පොලීසිය ඝාතනය කල කළු ජාතිකයා නිසා කොල්ලුපිටියේ උණුසුම් තත්ත්වයක්

https://www.gossiplanka.com/2020/06/kolpity-strike.html
මෙරිකානු පොලීසිය විසින් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට විරෝධය පාමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොල්ලුපිටිය පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් දියත් කර තිබෙනවා. එම උද්ඝෝෂණය පැවැත්වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර තිබුණ ද අධිකරණ අණ නොතකා ඔවුන් මෙම විරෝධතාවයේ නියැලී තිබෙනවා.

මේ වන විට කොල්ලුපිටිය අමෙරිකානු තානාපති කාර්යාලය අසල නොසන්සුන්තාවයක් ඇති වී තිබෙන අතර විරෝධතාවයට එක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu