Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/06/kolpity-strike.html
මෙරිකානු පොලීසිය විසින් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට විරෝධය පාමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොල්ලුපිටිය පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් දියත් කර තිබෙනවා. එම උද්ඝෝෂණය පැවැත්වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර තිබුණ ද අධිකරණ අණ නොතකා ඔවුන් මෙම විරෝධතාවයේ නියැලී තිබෙනවා.

මේ වන විට කොල්ලුපිටිය අමෙරිකානු තානාපති කාර්යාලය අසල නොසන්සුන්තාවයක් ඇති වී තිබෙන අතර විරෝධතාවයට එක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page