Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Goods. Show all posts

භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය පියවර ගෙන තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර සිටිනවා.

මෙම ගැසට් නිවේදනය පසුගිය 12 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. 

සංචරණ සීමා පනවා ඇති කාලසීමාවලදී ජනතාවට අවශය භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලදී ගැනීමට ජංගම රථ සේවා යොදවන ලෙසත් සියළුම අතුරු මාර්ග ආවරණය වන පරිදි එම සේවා ක්‍රියාත්මක කරන ලෙසත් මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර් යාල සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුම් දීමක් කර තිබෙනවා. 

හජනතාවට සහනය සලසමින් ලබන සඳුදා (08) සිට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 27ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එය මාස 3ක කාලයක් සඳහා වලංගුවනවා.

සතොස, සමුපකාර සහ කියු ෂොප් මෙම භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලදී ගත හැකි බව අමාත්‍යවරයා පවසනවා. 

මිල අඩුකරන භාණ්ඩ සහ ද්‍රව්‍ය පහතින්. 





jeÜ nÿ fkd.yk NdKav f,aLKh fukak

jeÜ nÿ wh fkdlrk NdKav f,aLKhla fï jkúg rch úiska m%ldYhg m;alr ;sfnkjd' tu f,aLKh my;ska n,kak'



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page