gossiplanka alexa අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය 27ක මිල අඩු කිරීමක්, විස්තරය කියවන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය 27ක මිල අඩු කිරීමක්, විස්තරය කියවන්න

හජනතාවට සහනය සලසමින් ලබන සඳුදා (08) සිට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 27ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එය මාස 3ක කාලයක් සඳහා වලංගුවනවා.

සතොස, සමුපකාර සහ කියු ෂොප් මෙම භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලදී ගත හැකි බව අමාත්‍යවරයා පවසනවා. 

මිල අඩුකරන භාණ්ඩ සහ ද්‍රව්‍ය පහතින්. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu