Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label decrease. Show all posts

හජනතාවට සහනය සලසමින් ලබන සඳුදා (08) සිට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 27ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එය මාස 3ක කාලයක් සඳහා වලංගුවනවා.

සතොස, සමුපකාර සහ කියු ෂොප් මෙම භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලදී ගත හැකි බව අමාත්‍යවරයා පවසනවා. 

මිල අඩුකරන භාණ්ඩ සහ ද්‍රව්‍ය පහතින්. 

පෞද්ගලික අංශයේ සේවකයින්ට අස වැ‍ටුප් ගෙවීම පසුගිය මාර්තු මාසයේ සිට ජූනි මාසය දක්වා පැවති අතර ඉන් පසුව එය සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කෙරුණා. ඒ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාගම්වල ආදායම් තත්ත්වය පහත වැටීම හේතුවෙන්. 
 

පෞ
ද්ගලික බස් රථ සංඛ්‍යාව 50% කින් අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සූදානමින් සිටිනවා. ඒ ලබන අඟහරුවාදා සිටයි.

කොරෝනා වෛරසය නිසා ජනතාව පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම අඩුවීමක් ඇති බවත් බස් ගාස්තු ද ඉහළ දැමීමට අවසර නොදීමත් නිසා මෙම තීරණය ගත් බවයි සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර සිටින්නේ. 

https://www.gossiplanka.com/2020/06/srr-rate-decrease.html
මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio) 2% කින් පහළ දමා තිබේ.

ඕවා රොකට් සයන්ස් නෙමෙයි.සරලව මෙහෙමයි.දැන් බං අපි බැංකුවක සල්ලි ඉතුරු කරන කොට බැංකුව ඒ සල්ලි හැමදාම සේප්පුවෙ දාගෙන ඉන්නෙ නෑනෙ.බැංකුව ඒ සල්ලි තව කාට හරි ණයට දෙනවා.ඕක හැමෝම දන්නවනෙ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page