gossiplanka alexa ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීමට හිටපු ජ්‍යෙෂ්ඨයින් ඇතුළත් කමි‍ටුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීමට හිටපු ජ්‍යෙෂ්ඨයින් ඇතුළත් කමි‍ටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීම සඳහා තීරණයක් ‍රැසක් මේ වන විට ගෙන තිබෙනවා. ඒ අනුව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් ද පත් කිරීම සිදු කෙරුණා.

එම කමි‍ටුවේ සභාපතිවරයා ලෙස අරන්වින්ද සිල්වා පත් කර තිබෙනවා. අනෙකුත් කමි‍ටු සාමාජිකයින්ලෙස රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර පත් කර තිබෙනවා.

මේ අතර මෙම නව කමි‍ටුව මෙම කමි‍ටුව ‍තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල සුබපැතුම් එක්කර තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu