gossiplanka alexa 2019 බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් පිළිබඳව රජය ගෙන ඇති තීරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2019 බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් පිළිබඳව රජය ගෙන ඇති තීරණය

භ්‍යාසලාභී උපාධිධාරින් ලෙස පසුගිය රජය විසින් 2019 වසයේ දී බඳවා ගත් සියළුම උපාධිධාරීන් මෙම මස අවසන් වීමට පෙර රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන්නේ රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ එම පත්වීම් කඩිනමින් ලබා දීමට කටයුතු පිළියෙල කරමින් පවතින් බවයි.

ජනවාරි පළමුවැනිදා පත්විම් දිනය ලෙස වනසේ මෙම පත්වීම් ලබා දීමට කටයුතු කරන බවයි ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පත්වීම් ලබා දීමට ප්‍රමාද වූ බවත් ඉකුත් ජනවාරි මාසය අවසන් වීමට පෙර පත්වීම් සියල්ල ලබා දීමට කටයුතු සූදානම් කර තිබුණත් අමාත්‍යාංශයේ නිලධාරීන් ගණනාවකට කොරෝනා වෛරසය ආසාදනය වූ බැවින් එසේ ප්‍රමාද වීම් සිදු වූබවත්  ඇමතිවරයා පවසනවා. 

මෙම මස 8 වන දින සිට අදාළ අංශ නැවත යථාවත් කිරීමත් සමඟම මෙම උපාධිධාරීන් ස්ථානගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය උපදෙස් දුන් බව ඇමතිවරයා වැඩි දුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu