gossiplanka alexa කොරෝනා ආසාදිත වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මිය යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිත වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මිය යයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළම අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

ඔහු සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘවරයායි.

කොවිඩ් 19 වෛරසය ආසාදානය වීම හේතුවෙන් මෙරට මිය ගිය දෙවන වෛද්‍යවරයා නෙවිල් ප්‍රනාන්දු මහතා වනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu