gossiplanka alexa සතොසෙන් භාණ්ඩ අලෙවි කිරීම සීමා සහිතව, ලබාගත හැකි ප්‍රමාණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සතොසෙන් භාණ්ඩ අලෙවි කිරීම සීමා සහිතව, ලබාගත හැකි ප්‍රමාණයක්

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ‍රැසක්ම සීමා සහිතව පාරිභෝගිකයන්ටඅලෙවි කරන ලෙස දන්වා සතොස ශාඛා කළමනාකරුවන්ට පාලන අධිකාරිය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වනවා. 

ඒ අනුව සතිස අලෙවිසැල් මඟින් උපරිමව ලබා ගත හැකි භාණ්ඩ සහ මිල ගණන්,

ආනයනික නාඩු සහල් කිලෝ පහයි - කිලෝවක් රුපියල් 110/-

ආනයනික පොන්නි සම්මා කිලෝ 5 - කිලෝවක් රුපියල් 130/-

සීනි කිලෝ 1 - කිලෝවක් රුපියල් 160/-

රතු පරිප්පු ග්‍රෑම් 500 - කිලෝවක් රුපියල් 360/-

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu