gossiplanka alexa උදාවන සිංහල අලුත් අවුරුද්දත් කළුවරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උදාවන සිංහල අලුත් අවුරුද්දත් කළුවරේ

විදුලි කප්පාදුව මැයි මස දක්වාම බලපැවැත්වෙනු ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා පවසා ඇත්තේ අප්‍රේල් මාසය වනවිට විදුලි කප්පාදුව අවසන් කිරීමට බලාපොරොත්තු වුව ද එය මැයි මස දක්වාම කල් යනු ඇති බවයි. 

විදුලිය නිෂ්පාදනයට ප්‍රමාණවත් ඉන්ධන ලැබුණත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව දිනෙන් දිනම පහළ යාමේ අවදානමක් ඇති වී තිබෙන බැවින් ජාතික විදුලි ධාරිතාවය සම්පූර්ණ කිරීමේ අර්බුදයකට විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින බවයි. 

මේ හේතුවෙන් එළඹෙන අවුරුදු සමයේ දී ද විදුලි කපපාදු සිදු කිරීමට සිදුවනු ඇති බවත් අවුරුදු සැමරීම අඳුරේ සිටිමින් සිදු කිරීමට ජනතාවට සිදුවන බවත් සභාපතිවරයා පවසා තිබෙනවා. කෙසේ වෙතත් අලුත් අවුරුදු දින දෙක තුළ දී හෝ විදුලි කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට උත්සාහ කරන බවයි සභාපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu