gossiplanka alexa ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේ කාලසටහන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේ කාලසටහන

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයකට මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

මෙම වසරේ ජුනි මස 07 වනදා සිට ජුලි මස 12 වනදා දක්වා පැවැත්වෙන විස්සයි විස්ස තරඟ 3ක්, එක්දින තරඟ 5ක් සහ ටෙස්ට් තරඟ 2ක් සඳහා මෙලෙස ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණෙන බවයි පැවසෙන්නේ. 

2016 වසරේ ශ්‍රී ලංකාවේ සිදුකරන ලද තරග සංචාරයෙන් පසු පළමු වතාවට ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම දින 36 ක කාලයක් ශ්‍රී ලංකාවේ තරග වදිනු ඇති. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරග 2 ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර සෙසු සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Astralia srilanka cricket time table



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu