Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

travel restriction decision will be changedර්තමානයේ පවතින තත්ත්වය මත රට වසා නොදමා විවිධ සංචරණ සීමා පමණක් ක්‍රියාත්මක වෙමින් රට පවත්වාගෙන යාමක් සිදු වුවත් දෛනිකව ලැබෙන දත්ත අනුව තොරතුරු විශ්ලේෂණය කර අවශ්‍ය වුවහොත් දැඩි සංචරණ සීමා පැනවීමට ඉඩ ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා 'මව්බිම' පුවතපතට පවසා තිබෙනවා. 

කාර් ය සාධක බලකාය සහ සෞඛ්‍ය අංශ දෛනිකව රටේ පවතින කොරෝනා තත්ත්වය ගැන විශ්ලේෂණයක් සිදු කරන බව යුද හමුදාපතිවරයා පවසනවා. සංචරණ සීමා සම්බන්ධයෙන් කිසිවෙකු තනිව තීරණ නොගන්නා බවත් එය සෞඛ්‍ය අංශ ලබා දෙන දත්ත අනුව අදාළ බලධාරීන් එක්ව ගන්නා තීරණයක් බව ත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටිනවා. 

එම නිසා දැනට ගෙන ඇති තීරණ ඉදිරියේ දී රටේ පවතින කොරෝනා තත්ත්වය මත වෙනස් වීමට ඉඩ ඇති බවද යුද හමුදාපවතිවරයා අවධාරණය කරනවා.  

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page