gossiplanka alexa රාත්‍රී වීදි සංචාරයක සිටි කුසල් මෙන්ඩිස්, දික්වැල්ල වහාම දිවයිනට කැඳවයි - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාත්‍රී වීදි සංචාරයක සිටි කුසල් මෙන්ඩිස්, දික්වැල්ල වහාම දිවයිනට කැඳවයි - VIDEO

kusal mendis and dikwella return to srilankaඑංගලන්තයේ ක්‍රිකට් සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් දෙදෙනා වහාම යළි මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. 

මෙම ක්‍රීඩකයින් දෙදෙනා රාත්‍රී කාලයේ දී එංගලන්තයේ Durham හී වීදි සංචාරයක නිරතවන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් සමඟම ඒ පිළිබඳව දැඩි කතා බහක් ඇති වුණා. 

ඒ අනුව, මොවුන් දෙදෙනා වහාම යළි මෙරටට කැඳවීමට පිඅයවර ගත් බවත් මේ සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියා  මාර් ග ගන්නා බවත් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පවසනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu