
මෙම ක්‍රීඩකයින් දෙදෙනා රාත්‍රී කාලයේ දී එංගලන්තයේ Durham හී වීදි සංචාරයක නිරතවන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් සමඟම ඒ පිළිබඳව දැඩි කතා බහක් ඇති වුණා.
ඒ අනුව, මොවුන් දෙදෙනා වහාම යළි මෙරටට කැඳවීමට පිඅයවර ගත් බවත් මේ සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියා මාර් ග ගන්නා බවත් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පවසනවා.