gossiplanka alexa සංචරණ සීමා ගැන කොරෝනා මර්දන කමි‍ටු ‍රැස්වීමේ දී ගත් තීරණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සංචරණ සීමා ගැන කොරෝනා මර්දන කමි‍ටු ‍රැස්වීමේ දී ගත් තීරණ

කොරෝනා මර්ධන කමි‍ටු ‍රැස්වීමක් ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පැවැත්වුණා. එහිදී තීරණය වී ඇත්තේ මුළු දිවයිනටම පූර්ණ සංචරණ සීමා පැනවීමක් ඉදිරියේ දී සිදු නොකිරීමට දැනට සිදු නොකිරීමටයි. 

නමුත් පළාත් අතර සංචරණ සීමා පෙර පරිදිම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය වී තිබෙනවා. එසේම සාද, උත්වස වැනි ජනතාව ඒකරාශීවන කිසිදු කටයුත්තක් සඳහා ද අවසර හිමිවන්නේ නැහැ. 

රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද සීමිත සේවක පිරිසක් කැඳවා පවත්වාගෙන යා යුතු බවත් සියළු කටයුතු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලබා දී ඇති උපදෙස්වලට අනුව කළ යුතු බවත් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

කොරෝනා රෝගීන් තවමත් බහුතර සංඛ්‍යාවක් වාර්තා වන නිසා ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරමින් නිවෙස්වලටම වී සිටිමින් කටයුතු කළ බව යුද හමුදාපතිවරයා අවධාරණය කරනවා.   


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu