gossiplanka alexa ජූනි 07 දක්වා සංචරණ සීමා දීර්ඝ කෙරේ, ඒ අතර නිවසින් එක් අයෙකුට පිටතට යා හැකි දිනයන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජූනි 07 දක්වා සංචරණ සීමා දීර්ඝ කෙරේ, ඒ අතර නිවසින් එක් අයෙකුට පිටතට යා හැකි දිනයන්

travel-restrictions-will -be-extended-until-june-07
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේ දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ජුනි මස 07 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි.

මෙම කාල සීමාව තුළදී ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට පමණක් දින 03ක් වෙන් කර ඇති අතර නිවසකින් එක් අයෙකුට ඒ සඳහා පිටතට පැමිණිය හැකියි. 

එම දින 03 වන්නේ හෙට (25), මැයි 31 සහ ජූනි 04 වනදායි. එම දින තුළ උදෑසන 4.00 සිට රාත්‍රී 11 දක්වා මේ සඳහා අවස්ථාව ලැබෙනවා. 

එසේ සංචරණ සීමා ලිහිල් කල දිනයන් හි දි කිසිදු පුද්ගලයෙකුට වාහන වලින් ගමන් කිරීමට අවසර හිමිවන්නේ නැහැ. 

travel restriction extended


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu