gossiplanka alexa රෝහල්වලට ආධාර ඉල්ලමින් කරන ජාවාරම් පිළිබඳ දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රෝහල්වලට ආධාර ඉල්ලමින් කරන ජාවාරම් පිළිබඳ දැනුම් දීමක්

රෝහල්වලට අවශ්‍ය උපකරණ යැයි සඳහන් කරමින් විවිධ පුද්ගලයින් සිදු කරන ව්‍යාජ ක්‍රියාකාරකම්වලට හසුනොවන ලෙස දන්වා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එම අමාත්‍යාංශයේ අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම භාවිතා කර ව්‍යාජ පුවත් මවමින් රෝහල්වලට අවශ්‍ය උපකරණ යැයි සඳහන් කල ව්‍යාජ ලැයිස්තු ඉදිරිපත්කර ආධාර ලබා දෙන ලෙස ඉල්ලා කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන්. 

සම්පූර් ණ නිවේදනය පහතින්

fake request hospital






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu