gossiplanka alexa ජූනි 07 දක්වාම සංචරණ සීමා ලිහිල් නොකෙරේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජූනි 07 දක්වාම සංචරණ සීමා ලිහිල් නොකෙරේ ?

travel-restriction-relax-cancel
ළඹෙන ජූනි  07 වනදා දක්වා සංචරණ සීමා පැනවූ අවස් ථාවේ දී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට මැයි 25, මැයි 31 සහ ජූනි 04 යන දියන හි සංචරණ සීමා ලිහිල් කිරීමට රජය විසින් තීරණය කර තිබුණා. 

නමුත් පසුගිය 25 වන දින සංචරණ සීමා ලිහිල් කල අවස්ථාවේ දී ජනතාවගේ හැසිරීම හේතුවෙන් එළඹෙන ජූනි 07 වනදා දක්වා සංචරණ සීමා ලිහිල් නොකිරීමට රජයේ දැඩි අවධානය යොමුව පවතින බව වාර්තා වනවා. 

නිවෙස්වල සිට ජනතාවට අවශ්‍ය භාණ්ඩ ලබා දීමට ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ජංගම රථ හරහා අවශ්‍ය භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීමට හැකියාව පවතිනවා.

මෙම තීරණය නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu