එළඹෙන 07වන දා සංචරණ සීමා පූර්ණ වශයෙන් ඉවත් කළ ද නිවසකින් පිටව යා හැක්කේ එක් අයෙකුට පමණක් බව ඒ මහතා වැඩි දුරටත් පවසනවා. ජාතික හැඳුනුම්පත් අංක අනුව නිවසකින් එක් පුද්ගලයෙකුට අවශ්‍යතාවය මත බැහැර යා හැකි වුවත් රැකියා සඳහා යාමට අවසර හිමිවනවා.